තානායම්පල සත්කාර

  • තානායම්පල 15 වන සත්කාරය ලගදීම………………

    2015/12/21 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ  හැදල පල්ලියවත්ත, කාර්මේල් දේවස්තානයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවති. අඩු ආදායම්ලාභි ධිවර දරැවන් 50 කට පාසැල් උපකරන ලබා දිම, තානායම්පල රේඩියෝව සහ තානායම්පල වෙබ් අඩවියද […]

    (No Comments)

  • තානායම්පල 16 වන සත්කාරය DSC07203-1

    රත්නපුර වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ කොට්ටිඹුල්වල එල්. නිහාල් බන්දුල ජයසිංහත් ඔහුගේ බිරිදටත් දෑස නොපේනේ සිය පාසැල් වියේ එකම දියනිය සමක දුෂ්තර දිවියක් ගත කරයි. වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවි නැගුම […]

    (No Comments)

  • තානායම්පල 13 වන සත්කාරය 12029155_874570759265082_188671120_n

    ලොක ළමා දිනය වෙනුවෙන් සැප්තැම්බර් 27 වන දින රත්නපුර වැලිගෙපල පිටකන්ද ප්‍රජාශාලාවේදි අඩු ආදායම්ලාභී දරැවන් 55 සදහා පාසැල් උපකරන පිරිනැමිමෙන් සිදුවිය. (30)

    (No Comments)

  • තානායම්පල සමුහයේ පලමු සංවත්සරය වෙනුවෙන් 12 වන සත්කාරය 10930141_618746691593127_519376989161058356_n

    හටංගල ගම්මානයේ වැඩිහිටි සමිතියේ ඉල්ලිම පරිදි ආබාදිත වැඩිහිටි‍යන් වෙනුවෙන් රෝද පුටු 6 ක් පිරිනැමිම මෙහිදි සිදුවිය දිනය 2015 ජුලි 27 වන දිනදිය. කුමාරි පරනවිතාන/රොෂාන් ජයකොඩි/රැමැක්සි සිවානු/හර්ෂනි රඹුක්කනගේ/එරින් ප්‍රනාන්දු/නිම්මි පියදර්ශනි  /කසුන් […]

    (No Comments)

  • තානායම්පල 11 වන සතකාරය 9-1

    විරාජ් දිසානායක සොයුරා ඇතුලු ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහයෙන් 20115/5/17 වන දින බලංගොඩ පිටකන්ද කලාපයේ නිවුල් දරැවන් දෙදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සදහා පාසැල් උපකරන පිරි නමන ලදි. (27)

    (No Comments)

  • තානායම්පල සත්කාර 4/5/6/7/8 /9/10 44-720x380

    මුහුණුපොත් ඉතිහාසයේ සුවිශේෂී  සත්කාරයක් ලෙස මෙය අභිමානයෙන් සනිටුවහන් කලහැකියි. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශිය ලේඛම් බල ප්‍රාදේශයේ දෑස නොපෙනෙන වයස අවුරැදු 80 ක අම්මා කෙනෙකු ගරා වැටුන නිවසක සිය ආබාදිත දරැදෙදෙනා […]

    (No Comments)

  • තානායම්පල තෙවන සත්කාරය 11030082_568275383306925_902261007449174584_n

    2014 වසරේ දෙසැම්බර් 16 වන දින කෑගල්ල මාවනැල්ලේ පැවැති ‍තානායම්පල පලමු සුහද හමුවට සමගාමිව මාවනැල්ල අරනායක ප්‍රාථමික විදුහලේ පුස්තකාලය සදහා පොත් පිරිනැමිම සුුදු විය. මුහුනුපොතේ තානායම්පලින් සමිප වුන සැම දෙන […]

    (No Comments)

  • තානායම්පල දෙවන සත්කාරය 4

    2014 වසරේ සැප්තැම්බර් මාසයයි. දරැදෙදෙනා සමග දිවි ගෙවන කලුතර ප්‍රදේශයේ ආබාධිත රණවිරැවෙකු පිලිබදව තොරතුරැ තානායම්පල සමුහය‍ට කිවේ තානායම්පල මව් සමුහයේම සාමාජික බහරේන්හි සේවය කරන සුමාල් ප්‍රනානන්දු මහතායි මේ කතාවට සංවේදි […]

    (No Comments)

  • තානායම්පල පලමු සත්කාරය 11-1024x511

    2014 වසරේ ජුලි මාසයේ තානායම්පල මුහුනු පොතේ සමුහය ඇරඹුන මුල් දිනකිපයේ සිදු වුන සත්කාරයකි මෙය. මෙම පිංතුරයේ වම් පස සිටින තරැණයා අතුරැදහන් වි ඔහු ගැන තොරතුරැ සොයුමින් තරැණයාගේ දෙමව්පියන් විිසින් […]

    (No Comments)

අපගේ තවත් සත්කාර ඉදිරි පිටුවලින් .........