11-1024x511

තානායම්පල පලමු සත්කාරය


2014 වසරේ ජුලි මාසයේ තානායම්පල මුහුනු පොතේ සමුහය ඇරඹුන මුල් දිනකිපයේ සිදු වුන සත්කාරයකි මෙය. මෙම පිංතුරයේ වම් පස සිටින තරැණයා අතුරැදහන් වි ඔහු ගැන තොරතුරැ සොයුමින් තරැණයාගේ දෙමව්පියන් විිසින් සිරිලක සැම තැන සොයා බැලුවද කිසිදු තොරතුරක් නොවිය. පොලිසිය මගින් අවැසි සොයා බැලිම් කලද කිසිදු තොරතුරක් නොවිය. අවසන දෙමව්පියන් විසින් මේ ගැන තානායම්පල සමුහයේ ඇඩ්මින් කෙනෙකුට මේ ගැන කිහ. ඒ නිමේශයෙන්ම තානායම්පල ඇඩ්මින් එකේ බහරෙන්වල සේවය කරන චතුරිකා සෙව්වන්දි සොයුරිය තොරතුරැ ලබා දෙන්නයැයි මුහුනු පොතට දැන්විම මුදා හලේය. ගත වුයේ පැය විසි හතරකට අඩු කාලයකි. මුහුණු පොතින් දැන්වීම නෙත ගැටුන ගම්පහ ප්‍රදේශයේ ජනිත් කසුන් නම් සොයුරාට මෙම අතුරැ දහන් වුන තරැණයා නෙත ගැටි ඒ මගින් තරැණයාගේ දෙමව්පියන්ට මෙම තරැණයා ගැන දැන්වීමෙන්  පසුව, පසු දිනම ඔහුව සොයාගත හැකිවිය.

(74)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *