44-720x380

තානායම්පල සත්කාර 4/5/6/7/8 /9/10


මුහුණුපොත් ඉතිහාසයේ සුවිශේෂී  සත්කාරයක් ලෙස මෙය අභිමානයෙන් සනිටුවහන් කලහැකියි. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශිය ලේඛම් බල ප්‍රාදේශයේ දෑස නොපෙනෙන වයස අවුරැදු 80 ක අම්මා කෙනෙකු ගරා වැටුන නිවසක සිය ආබාදිත දරැදෙදෙනා සමග දිවිගෙවෙන අයුරැ මුහුණු පොතට මුදාහල සැනින්ම ගම්පහ පදිංචි නුවන් දිසානායක සොයුරත්, රිච් මවින් සොයුරත් පැමින නිවසක් ඉදිකිරිමේ යෝජනාව තබා එහි ප්ලෑන ඉදිරිපත් කලහ. ඒ වෙනුවෙන් එංගලංතයේ පදිංචි සමන් සුරියබණ්ඩාර මහාතා ඇතුලු සැම එක් වි තානායම්පල හරහා මෙම නිවස මාස 5 ක් වැනි කෙටි කලක් තුල ඉදිකර 2015/5/16 වන ඇයට උත්සවශ්‍රියෙන් පැවැරිම 4 වන සත්කාරය ලෙස සනුටුවහන් වන අතර එදිනම ප්‍රදිප් රැවන් හේවගේ සොයුරාගේ ඤ්තින්ගේ ප්‍රධානත්වයෙන් එම ගම්වාසි දරැවන්ට සෙල්ලම් බඩු පිරිනැමිම විදුලිය නොමැති නිවසකට සුරිය කෝෂ බැටරියක් පිරිනැමිම එක පවුලක දරැවන් දෙදෙනෙකු ට පාසැල් උපකරන පිරිනැමිම 5/6/7/8 සත්කාරයන් ලෙසත්, නිවසට ප්‍රධාන අනුග්‍රහකත්වය දැක්වු සමන් සුරියබණ්ඩාර මහතාගේම අනුග්‍රහයෙන් එතුමාගේ පියා අතින් ගම්මානයේ නිවැස් සදහා බුදු පිළිම වහන්සේලා පුජා කිරිම හා ගම්වාසින්ට රෙදි පිලිපිරිනැමිම 9 /10 සත්කාරයන් ලෙසම සටහන් තැබේ. නිවසේ කටයුුතු වල සිට එයිට අදාල පිංතුර මෙහි පල කර ඇත.

(103)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *