DSC07203-1

තානායම්පල 16 වන සත්කාරය


රත්නපුර වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ කොට්ටිඹුල්වල එල්. නිහාල් බන්දුල ජයසිංහත් ඔහුගේ බිරිදටත් දෑස නොපේනේ සිය පාසැල් වියේ එකම දියනිය සමක දුෂ්තර දිවියක් ගත කරයි. වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවි නැගුම සංවර්ධන නිලධාරි පාලිත මුණසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මේ දිනවල ඔවුන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර දිම හා ඔවුන්ගේ ජිවන තත්වය නගා සිටවිමේ වැඩසටහනක් කරමින් පවති. මේ වෙනුවෙන් බළංගොඩ සරණබෝධි හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන් ශ්‍රම දායකත්වය ලබා දිම facebook ඉතිහාසයේ සේම මෑත කාලින ලාංකිය ඉතිහාසයේද සුවිශේෂි මං සලකුනක් වනු ඇත.

(86)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *