තානායම්පල 15 වන සත්කාරය ලගදීම………………

2015/12/21 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ  හැදල පල්ලියවත්ත, කාර්මේල් දේවස්තානයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවති. අඩු ආදායම්ලාභි ධිවර දරැවන් 50 කට පාසැල් උපකරන ලබා දිම, තානායම්පල රේඩියෝව සහ තානායම්පල වෙබ් අඩවියද දිනට විවෘත කිරිම, තවද එයිට සමගාමිව තානායම්පල මව්සමුහයේ 3 වන සුහද හමුව ගනේමුල්ලේ තානායම්පල සමුහජාලයේ පරිපාලිකා එරින් ප්‍රනාන්දු මහත්මියගේ නිවසේදි සුදානම් වෙමින් ඇත.

(94)

DSC07203-1

තානායම්පල 16 වන සත්කාරය


රත්නපුර වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ කොට්ටිඹුල්වල එල්. නිහාල් බන්දුල ජයසිංහත් ඔහුගේ බිරිදටත් දෑස නොපේනේ සිය පාසැල් වියේ එකම දියනිය සමක දුෂ්තර දිවියක් ගත කරයි. වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවි නැගුම සංවර්ධන නිලධාරි පාලිත මුණසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මේ දිනවල ඔවුන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර දිම හා ඔවුන්ගේ ජිවන තත්වය නගා සිටවිමේ වැඩසටහනක් කරමින් පවති. මේ වෙනුවෙන් බළංගොඩ සරණබෝධි හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන් ශ්‍රම දායකත්වය ලබා දිම facebook ඉතිහාසයේ සේම මෑත කාලින ලාංකිය ඉතිහාසයේද සුවිශේෂි මං සලකුනක් වනු ඇත.

(86)

12029155_874570759265082_188671120_n

තානායම්පල 13 වන සත්කාරය

ලොක ළමා දිනය වෙනුවෙන් සැප්තැම්බර් 27 වන දින රත්නපුර වැලිගෙපල පිටකන්ද ප්‍රජාශාලාවේදි අඩු ආදායම්ලාභී දරැවන් 55 සදහා පාසැල් උපකරන පිරිනැමිමෙන් සිදුවිය.

(38)

10930141_618746691593127_519376989161058356_n

තානායම්පල සමුහයේ පලමු සංවත්සරය වෙනුවෙන් 12 වන සත්කාරය


හටංගල ගම්මානයේ වැඩිහිටි සමිතියේ ඉල්ලිම පරිදි ආබාදිත වැඩිහිටි‍යන් වෙනුවෙන් රෝද පුටු 6 ක් පිරිනැමිම මෙහිදි සිදුවිය දිනය 2015 ජුලි 27 වන දිනදිය. කුමාරි පරනවිතාන/රොෂාන් ජයකොඩි/රැමැක්සි සිවානු/හර්ෂනි රඹුක්කනගේ/එරින් ප්‍රනාන්දු/නිම්මි පියදර්ශනි  /කසුන් චාමික යන අය මේ සදහා අනුග්‍රහකත්වය ලබා දුනි.

(36)

9-1

තානායම්පල 11 වන සතකාරය


විරාජ් දිසානායක සොයුරා ඇතුලු ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහයෙන් 20115/5/17 වන දින බලංගොඩ පිටකන්ද කලාපයේ නිවුල් දරැවන් දෙදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සදහා පාසැල් උපකරන පිරි නමන ලදි.

(40)

44-720x380

තානායම්පල සත්කාර 4/5/6/7/8 /9/10


මුහුණුපොත් ඉතිහාසයේ සුවිශේෂී  සත්කාරයක් ලෙස මෙය අභිමානයෙන් සනිටුවහන් කලහැකියි. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශිය ලේඛම් බල ප්‍රාදේශයේ දෑස නොපෙනෙන වයස අවුරැදු 80 ක අම්මා කෙනෙකු ගරා වැටුන නිවසක සිය ආබාදිත දරැදෙදෙනා සමග දිවිගෙවෙන අයුරැ මුහුණු පොතට මුදාහල සැනින්ම ගම්පහ පදිංචි නුවන් දිසානායක සොයුරත්, රිච් මවින් සොයුරත් පැමින නිවසක් ඉදිකිරිමේ යෝජනාව තබා එහි ප්ලෑන ඉදිරිපත් කලහ. ඒ වෙනුවෙන් එංගලංතයේ පදිංචි සමන් සුරියබණ්ඩාර මහාතා ඇතුලු සැම එක් වි තානායම්පල හරහා මෙම නිවස මාස 5 ක් වැනි කෙටි කලක් තුල ඉදිකර 2015/5/16 වන ඇයට උත්සවශ්‍රියෙන් පැවැරිම 4 වන සත්කාරය ලෙස සනුටුවහන් වන අතර එදිනම ප්‍රදිප් රැවන් හේවගේ සොයුරාගේ ඤ්තින්ගේ ප්‍රධානත්වයෙන් එම ගම්වාසි දරැවන්ට සෙල්ලම් බඩු පිරිනැමිම විදුලිය නොමැති නිවසකට සුරිය කෝෂ බැටරියක් පිරිනැමිම එක පවුලක දරැවන් දෙදෙනෙකු ට පාසැල් උපකරන පිරිනැමිම 5/6/7/8 සත්කාරයන් ලෙසත්, නිවසට ප්‍රධාන අනුග්‍රහකත්වය දැක්වු සමන් සුරියබණ්ඩාර මහතාගේම අනුග්‍රහයෙන් එතුමාගේ පියා අතින් ගම්මානයේ නිවැස් සදහා බුදු පිළිම වහන්සේලා පුජා කිරිම හා ගම්වාසින්ට රෙදි පිලිපිරිනැමිම 9 /10 සත්කාරයන් ලෙසම සටහන් තැබේ. නිවසේ කටයුුතු වල සිට එයිට අදාල පිංතුර මෙහි පල කර ඇත.

(103)

11030082_568275383306925_902261007449174584_n

තානායම්පල තෙවන සත්කාරය


2014 වසරේ දෙසැම්බර් 16 වන දින කෑගල්ල මාවනැල්ලේ පැවැති ‍තානායම්පල පලමු සුහද හමුවට සමගාමිව මාවනැල්ල අරනායක ප්‍රාථමික විදුහලේ පුස්තකාලය සදහා පොත් පිරිනැමිම සුුදු විය. මුහුනුපොතේ තානායම්පලින් සමිප වුන සැම දෙන මුහුනට මුහුන හමුවුන අවස්තාවක් ලෙස මෙය දැක්විය විය හැකියි.

(26)

4

තානායම්පල දෙවන සත්කාරය


2014 වසරේ සැප්තැම්බර් මාසයයි. දරැදෙදෙනා සමග දිවි ගෙවන කලුතර ප්‍රදේශයේ ආබාධිත රණවිරැවෙකු පිලිබදව තොරතුරැ තානායම්පල සමුහය‍ට කිවේ තානායම්පල මව් සමුහයේම සාමාජික බහරේන්හි සේවය කරන සුමාල් ප්‍රනානන්දු මහතායි මේ කතාවට සංවේදි වුන ලෙබනල් වල සේවය කරන සුනිතා ලිවේරා සොයුරියඑම දරැවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු කරගැනිම සදහා ඇවැසි ප්‍රතිපාදන සැලසිය.

(42)

11-1024x511

තානායම්පල පලමු සත්කාරය


2014 වසරේ ජුලි මාසයේ තානායම්පල මුහුනු පොතේ සමුහය ඇරඹුන මුල් දිනකිපයේ සිදු වුන සත්කාරයකි මෙය. මෙම පිංතුරයේ වම් පස සිටින තරැණයා අතුරැදහන් වි ඔහු ගැන තොරතුරැ සොයුමින් තරැණයාගේ දෙමව්පියන් විිසින් සිරිලක සැම තැන සොයා බැලුවද කිසිදු තොරතුරක් නොවිය. පොලිසිය මගින් අවැසි සොයා බැලිම් කලද කිසිදු තොරතුරක් නොවිය. අවසන දෙමව්පියන් විසින් මේ ගැන තානායම්පල සමුහයේ ඇඩ්මින් කෙනෙකුට මේ ගැන කිහ. ඒ නිමේශයෙන්ම තානායම්පල ඇඩ්මින් එකේ බහරෙන්වල සේවය කරන චතුරිකා සෙව්වන්දි සොයුරිය තොරතුරැ ලබා දෙන්නයැයි මුහුනු පොතට දැන්විම මුදා හලේය. ගත වුයේ පැය විසි හතරකට අඩු කාලයකි. මුහුණු පොතින් දැන්වීම නෙත ගැටුන ගම්පහ ප්‍රදේශයේ ජනිත් කසුන් නම් සොයුරාට මෙම අතුරැ දහන් වුන තරැණයා නෙත ගැටි ඒ මගින් තරැණයාගේ දෙමව්පියන්ට මෙම තරැණයා ගැන දැන්වීමෙන්  පසුව, පසු දිනම ඔහුව සොයාගත හැකිවිය.

(76)