ගජමන් නෝනාට එදත් අදත් ජිවය දෙන -රත්මලි ගුණසේකර

 

unnamed-2-1
“පුන්සද දෝ ගේ මිදුලේ කැර කැවෙන්න
 රන්කදදෝ ගේ ඇද පිට               නිදන්නේ
 රන්කොලදෝ ඔය ලමයා           ගොතන්නේ
 පිං මදිදෝ මා ලංකර                   නොගන්නේ“

මාතර යුගයේ ජිවත් වු ප්‍රසිද්ධ කිවිදියක වන ගජමන් නෝනා පිලිබදව ඇලපාත මුදලි තුමන් කිව කවියකි .ඇ සිහි කැදවද්දි ගජමන් නෝනාගේ මතකය සජිවිව නුතනයට රැගෙන ආ රත්මලි ගුණසේකර වික්‍රමනායක රංගන ශිල්පිනිය කිසිසේත් මතකයෙන් ඉවතට නොයන චරිතයකි -ලංකාවේ ප්‍රතම වාර්තාමය වේදිකා නාටකය වුන ගජමන් පුවත නිර්මානය කලේ දයානන්ද ගුනවර්දන ශුරිනුයි- 70 දසකයේ සිට මේ දක්වා එහි ගජමන් නෝනාගේ චරිතයට පන පොවන්නේ රත්මලි ගුනසේකර රංගන ශිල්පිනියයි- සිය ආදරනිය ස්වාමි පුර්ෂයා රැවන් වික්‍රමනායක සමග විදෙස් රටක ජිවත් වන ඇය තානායම්පල සමුහජාලයේ උපදේශක මණ්ඩලයේද සිටින්නිය .ඇය පිලිබදව මෙම ලියුම් කරැ විසින් පුවත් පතට කල සාකච්චාව -තානායම්පල ට උපුටා දක්වමු
unnamed-4
(රත්මලි අක්කා කොහොමද ගජමන් පුවත වේදිකා නාට්‍යට සම්බන්ද වෙන්නේ )
මගේ කුඩා වියේ ඉදල රංගනය පිලිබදව හැකියාවක් මට තිබුන කියල මා හිතනවා එහෙත් මා ඒ පැත්තට යොමු වුනේ නැහැ මට එතකොට අවුරැදු 18 යි මම නිවසට වෙලා ඉන්න කාලේ රන්මුතු දුව චිත්‍රපටයේ රංගන ශිල්පියෙකු වු ඔස්ටින් අබේසේකර රාලහාමි කොට උඩ කියන වේදිකා නාටයට මාව තෝර ගත්තා මේ ලමය දක්ෂ ලමයෙක් මෙහෙම ගෙදරට වෙලා ඉන්න ඕනි කෙනෙක් නොවෙයි කියල අපේ ඤ්ති මාම කෙනෙකු මගින් ඒ නාට්‍යට සම්බන්ද වුනේ මට තිබුනේ අන්ද හිගන්නියකගේ චරිතයක් 1975 වසරේ වගේ තමයි පුහුනු විම් තිබුනේ සුදර්ශි ශාලාවේ නමුත් නිශ්පාදක වරැන්ගේ අධ්‍යක්ෂක වරැන්ගෙ ගැටලුවක් නිසා ඒ නාට්‍ය වේදිකා ගත වුනේ නැහැ ඔය පුහුනු කාලයේ එක්තරා දිනක දෙන්නෙක් මේ පුහුනුව බලන්න ඇවිත් හිටිය මට මතකයි පස්සෙ තමයි දැන ගත්තේ ඒ ලක්ෂමන් ජයකොඩි (පසුකලක සංස්කෘතික ඇමැති) මහත්තයත් දයානන්ද ගුනවර්ධන මහත්තයත් කියල
(ඉතින් ඊට පස්සේ මොකද වුනේ ““)unnamed-7

ඔය කාල සිමාව තුල ගජමන් නෝනා සහ මාතර යුගයේ කවින් පිලිබදව දයානන්ද ගුනවර්දන මහත්මයා ගවේශනය කල යුගයක් ගජමන් පුවත වේදිකා නාට්‍ය ලියල ඒකේ ගජමන් නෝනාගේ චරිතයටත් කෙනක් හොයමින් ඉදල තියනව මගේ අර පුහුනුව දැකල මට ගජමන් නෝනා හම්බ වුනා කියල ලක්ෂ්මන් ජයකොඩි මහත්තයට දයානන්ද මහත්තය කියල තියනවා කවිත්වයට ආසා කල ගජමන් නෝනා සමකාලින අනෙකුත් කවින් කුල්මත් කරවල ඔවුන්ගෙන් ශිල්පය ලබා ගත් අයුරැ ගජමන් පුවතින් පෙන්වන්න ගුනවර්දන මහතා උත්සහ කලා -ඒ අනුව ගජමන් නෝනාගේ චරිතයට මාව තෝරගත්තා මාස 7 ක් පමන පෙර පුහුනු විම් කරල 1975 ඔක්තොම්බර් 14 වනදා තමයි ලයනල් වෙන්ඩ් රගහලේදි මංගල දර්ශනය ඉදිරිපත් කලේ අතුරැ සිදුරැ නැතුව රංග ශාලාව ප්‍රෙක්ෂකයන්ගෙන් පිරි ඉතිරි ගියා
(එදා සිට මේ දක්වාම මේ දක්වාම මෙම නාට්‍යෙය් ගජමන් නෝනාගේ චරිතය නිරැපනය කරන්නේ ඔබයි )
ඔව් මම මේ චරිතයට  බෙහෙවින්ම ඇලුම් කරනවා මම විදෙස් ගත වෙලා ඉන්න අවදි වල දයානන්ද ගුනවර්දන මහතා කියල තියනව කවද හරි රත්මලි ලංකාවට එනතුරැ ගජමන් පුවත නොකෙරැනත් ඒ චරිතයට වෙන කෙනෙක් ගන්නෙ නැහැ කියල මම වගේම නිශ්ශංක දිද්දෙනිය නිල් අලස් වැනි එදා රංගනයෙන් දායක වුන අයමයි තාමත් එම චරිතයන් නිරැපනය කරන්නේ ගජමන් නෝනා මගේ ජිවිතයට කෙතරම් සමිප වුනාද කියනවනම් මාව රත්මලි කියන නමට වඩා දන්නේ ගජමන් නෝනා කිවමයි
unnamed-1
(ගජමන් නෝනා නාට්‍ය රටවටේ යන විට අමතක නොවන සිදුවිම් එහෙමත් ඇති )
අපෝ හුගාක් තියනවා -ගජමන් නෝනා සැබැහින් දුටුව කෙනෙක් ඒ වන විට ජන සමාජයේ හිටියේ නැහැ ඉතින් මාගෙන් නිරැපනය වුන චරිතය දැකල ගජමන් නෝනා මේ වගේ වෙන්න ඇතියි කියන මතය සමාජ ගත වුනා මා අසා තියන පරිදි නෝනගම හන්දියේ ගජමන් නෝනගෙ පිලිරැව හැදිමට එම මුර්ති ශිල්පියා බාවිතා කලෙත් ගජමන් පුවත නාට්‍යෙය් ගජමන් නෝනගේ රැවයි -මාතර පැත්තේ දර්ශනයකදි ගජමන් නෝනාගේ ඤ්ති පිරිසක් මාව වට කරගෙන ආදරයෙන් වැලද ගෙන ඒ අය අත තිබු මුදල් පවා මට සිහි වටන ලෙස ලබා දුන්නා පේරා දෙනිය වල රගහලේ පැවැති දර්ශන දෙක අවසන් වෙලා ආපන ශාලාවට රැ කෑමට ගියා එතන හිටිය රසිකයෝ මාව වටකරගත්තා ඒ අයත් එක්ක මට කවි කියන්නත් වුනා ඒ නිසා එදා රැ මට කෑම කන්න වුනෙත් නැහැ වැඩ ඉවරවෙලා ආපසු එන්න වාහනයට නගිද්දි අනේ ගජමන් නෝනා යන්න එපා කියල කට්ටිය කෑ ගැසුව සිදුවිමනම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ -ඒ වගේම මතක් කරන්නම ඕනි දයානන්ද ගුනවර්දන ශුරින් නැති වුනාට පසුව එතුමාගේ බිරිද හා හා පුත් වසන්ත ගුනවර්දන මහතා මනා කැපවිමකින් මේ නාට්‍ය පවත්වාගෙන යන එකට ඒ පවුලේ උදවිය පිලිබදව මා හිතේ විසාල ගරැත්වයක් තියනවා
(ගජමන් නෝනා විදෙස් ගත වෙනවා)
මගේ මහත්තය රැවන් වික්‍රමසිංහගේ රැකියාවත් එක්ක මමත් වැඩිපුර විදෙස් රටක හිටියත් ගජමන් පුවත රග දක්වන සැම විටම මම ලංකාවට එනවා ඒ සදහා මගේ මහත්තයා සම්පුරන උදව් කරනවා මා මේ චරිතයෙන් විසාල සතුටක් ලබනවා මෙහි මගේ මුදල් ඉපයිමේ අරමුනක් නැහැ
(ඔබ සිනමාවටත් තවත් වේදිකා නාටක ගනනාවකටත් සම්බන්දයි)
ඔව් වේදිකා නාට්‍ය කිපයක හා සිනමා පට කිපයකම මම දායක වුනා දහසකින් එකක්/චන්ඩි පැටව්/ පාර දිගේ/ කිවුලෙ ගෙදර මොහොට්ටාල/ප්‍රදිපා/මද්දුම බන්ඩාර/සොල්දාදු උන්නැහැ/අධිෂ්ඨාන/කරැමක්කාරයෝ ඇතුලු සිනමා පට කිපයකටත් බක්මහා අකුනු/තට්ටුගෙවල්/ගජගාවත/කඩවුන පොරොන්දුව/අම්බලමක නඩේ/සිරිසඝබෝ ආදි වේදිකා නාටක කිපයකත් රංගනයෙන් දායක වුනා -මගේ සැමියත් එක්ක විදෙස් ගත වුන නිසා මා ටිකක් රංගනයෙන් ඈත් වුනා
(රත්මලි ගුනසේකර ඔබ එදා මෙන්ම අදද තරැනයි ඇයි මේ)
unnamed-6

මම මමම විමයි මගේ කිසිම රැපලාවන්‍ය උපදෙස් අනුගමනය කරන්නෙ නැහැ සතුටින් සැහැල්ලුවෙන් විනෝදයෙන් ගෙවන ටික කාලයේ ජිවත් විම වෙන්න ඇති ඒකේ රහස
(පුද්ගලික තතු මොනවද)
මගේ මහත්තය විදෙස් රටක රැකියාවක් කරනවා පුතා ඇමරිකාවේ මමත් වැඩිපපුර ඉන්නෙ මහත්තය සමග විදෙස් ගතව ඉන්නවා ලංකාවට ආවම වැඩි විස්තර කියන්නම්කෝ -මගේ රසිකයෝ තානායම්පල යාලුවෝ මිතුරන් ිසියලුම දෙනාට වාසනාවන්

සටහන -චාමින්ද දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *