රෝයල් අයිසින් රැජින ශ්‍රි ලාංකික කාන්තාවක් -ඇය ආචාර්්‍යය ශකිලා ලියනපතිරනයි–

 

12009685_952225058149368_6172644972046439414_n
සැම වසරකම සැනකෙලි සමයේ එංගලංතයේ ප්ර්ත්හෑන් නගරයට පමනක් නොව ලොව පුරා සියලුම නිර්මාන කරැවන්ට සුවිශේෂි වන්නේය .SAUIRES KITCHAN ජාත්‍යන්තර කේක් නිර්මාන තරගය මෙහි සුවිශේෂිම නිර්මාන තර්ගයයි .මෙවර එය පැවැත්වුයේ 29 වරටයි ලොව පුරා කේක් නිර්මාන විශේෂඤ‍යන් මෙම ප්‍රදර්ශනාත්මක තරගාවලියට නිර්මාන ඉදිරිපත් කරයි -එකි සියලු ම නිර්මාන ශිල්පින් අභිබවා මෙවර රන් සම්මාන තුනක ශුරතාවයන් හිමි කරගත්තේ ශ්‍රි ලාංකික අපේම විශේෂඤ යුවලකි -එතරපවා විරාජිත වු මෙතර යුවල සොයා සිරිකත ඇගේ නිවසටට ගියෙමු
10982043_922184971153377_4121686318174720170_n11008613_863873986984476_3945828465456087961_n

. ජෝසප් මාවත මිගමුවේ පදිංචි ඇය ශකිලා ලියනපතිරන ඔහු නන්ද ලියනපතිරන සිය පවුලෙන් දැයට අත්වුන ජය ගැන හඩ අවධි කලේ ශකිලයි “ මගේ උපන් ගම මිගමුව මම මිගමුව නිවුස්ටඩ් විදුහලෙන් අධ්‍යාපනය ලබන අතර අම්මාගේ වැඩ වලට උදව් වුනා මගේ නිර්මාන දිවියේ මුල්ම ගුරැවරිය වුනේ මගේ අම්මයි මගේ අම්ම ‍මේ පිලිබදව ඉගන ගෙන තියෙන්නේ ඇගේ සියාගෙන් මේ අතර මගේ නව කේක් නිර්මාන වලට ඒ කාලයේ සිරිකත පුවත් පතේ පලවුන ලිපිත් බලපෑවා ඉන්පසුව මම ජාතික තරැනසේවා සභාවේ රෑපලාවන්‍ය හා කේක් නිර්මාන පිලිබදව ඩිප්ලෝමාව ලබල පසුව කේක් හා රෑප ලාවන්‍ය කටයුතු වලට මගේම ආයතනයක් ආරම්බ කලා ඒ අතර ලංකාවේ පැවැති තරග වලින්ද මම ජයග්‍රහනයන් හිමි කර ගත්ත . ඒ අතර තමයි මගේ මහත්මයා නන්ද හමු‍වුනේ ඔහු රාජ්‍ය නිලධාරියෙක් වුනත් මා කල ක්ෂ්ත්‍රය පිලිබදව අවබෝදය වගේම ඒ පිලිබදව ඔහුටත් විශේෂඤ දැනුම තිබිම මට සුවිසල් ශක්තියක් වුනා. මගේ මහත්මයා ‍මිගමුව හරිස්චන්ද්‍ර විදුහලෙන් හා වෙන්නප්පුව ජෝස් වාස් විදුහලෙන් තමා අධ්‍යාපනය හැදැරැවේ ඒ අතර මගේ මහත්තයා රාජ්‍ය සේවයෙන් ඉවත් වෙලා ඉතාලියේ රැකියාවකට ගියා ටික කලකින් මාවත් එරටට ගෙන්වා ගත්තා මේ අතර අපි දෙන්නටම අවබොද වුනා ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයන්ට වගේම ඉතාලි කතුන්ට රැපලාවන්‍යයේ හා කේක් නිර්මාන පිලිබදව ඉගන ගැනිමේ පිපාසය ඊට පස්සේ මහත්තයයි මමයි දෙන්නම එකතු වෙලා ඉතාලියේ මිලානෝ නගරයේ “ශකි සුගර් ක්‍රාස්ට්” පුහුනු පාසලක් පටන් ගත්තා ඒ සදහා ලාංකිකයන් වගේම ඉතාලි හා වෙනත් ජාතිකයන් විසාල පිරිසක් අධ්‍යාපනය හදාරනවා දැනට ඉතාලියේ ලියාපදිංචි විදෙස්13139111_1080290272009512_3168982603128102939_n
13442134_1125048610881199_102909711732734723_n12802874_1039447436093796_7908024573748071531_n

ජාති‍කයකු ආරම්බ කල එකම ආයතනය අපෙයි ඔය කාලයේ ඉතාලියේ පැවැති කේක් නිර්මාන තරග කිපයකින් ම ජය අපට හිමි වුනා එම ජයග්‍රහන වල ප්‍රතිපලයන් ලෙස එංගලංතයේ වැඩිදුර අධ්‍යාපනය හැදැරිමටත් ශිෂ්‍යත්වයක් හිමි වුනා -එයින් පසුව ඉතාලියේ වසරක් පාසා පවත්වන නිර්මාන තර්ග වලදි විනුසුරැ වරිය ලෙසද මට කටයුතු කරන්න අවස්තාව ලැබුනා ඉතාලියේ ඉන්න පලමු විදෙස් කේක් විනුසුරැ වරියත් මමයි ඉන් පසුව තමා ජාත්‍යන්තර තරග වලටත් අප යොමු වුනේ මේ නිසා පසුගිය  වසරේ ආචාර්්‍ය උපාධිදයත් මට හිමි වුනා  “ ඇය කිය
12009607_952224158149458_1527548356602840040_n11071737_862551977116677_7755148824321871260_n

නන්ද ලියනපතිරන ඒ පිලිබදව කිවේ මෙවැනි අදහසකි .”මේවගේ ජාත්‍යන්තර තරග කිපයකම අප තරග වලට ඉදිරිපත් වෙලා ජාත්‍යන්තර ජයග්‍රහන අපට හිමි කර ගන්න හැකි වුනා මුලින්ම තරග වලට ඉදිරිපත් වුනේ ශකි එයිට පස්සෙ තමා මමත් ඉදිරිපත් වුනේ .අපි කාලයක් ඉතාලියේ ජිවත් වු නිසා 2014 වසරේ බර්නිම්හෑම් නගරයේ ජාත්‍යන්තර කේක් නිර්මාන තරගයට ඉතාලි රජයම නියෝජනය කරමින් ඉදිරිපත් වි දෙන්නටම රන් සම්මාන හිමිකරගැනිමට අවස්තාව ලැබුනා ඉතාලියේ වෙසෙන කේක් නිර්මාන කරැවන් ශකිව හදුන්වන්නේ “රෝයල් රැජින” කියල එයට හේතුව ජාත්‍යන්තර ජයග්‍රහනයි ඒ වගේම ඉතාලියේ අපේ පාසැලේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් වසරක් පාසා අප නිර්මාන ප්‍රදර්ශන පවත්වනව මෙවර පස් වන වතාවටත් පැවැත්වුවා විදෙස් රටක් එවැනි දෙයක් කිරිම තරමක් අපහසු වුවත් අපත් සමග සිටින සියලුම දෙනාගෙ ශක්තිය නිසා කල හැකි වුනා ඉතින් වසර ගනනාවක් අපගේ ජයග්‍රහනයන්ට උරදුන් සියලු දෙනා අපගේ ගුරැවරැ දෙමව්පියෝ ආදරයෙන් මතක් කරනව ඒ වගේම අපගේ ජයග්‍රහනයන්ට සුබ පැතු සියලුම ශ්‍රි ලාංකිකයන්ටත් අපි ප්‍රනාමය පිරි නමනවා මෙතෙක් විදෙස් රටක කල අපගේ මෙහෙවර එලබෙන අගෝස්තු 26 වනදා සිට මිගමුවේ අපේ කේක් පුහුනු ඩිප්ලෝමා පාටමාලාවක් පටන් ගන්නවා විදෙස් ගත වුවට පසුව ලංකාවේ පවත්වන මුල්ම පාඨමාලාව ඒ සදහා උනන්දුවක් දක්වන සියලුම දෙනාට සහබාගි වන්න කියල ඇරයුම් කරනවා SHAKI CAKE.COM අපේ අන්තර්ජාල පිටුවෙන් හෝ 0718608540 දුරකතන අංකයෙන්ද ඒ පිලිබදව තොරතුරැ ලබා ගන්න පුලුවන් “ . සිරිලකට ශක්තියක් වුන නන්ද ශකිට සිරිකත සුබපතමු

සටහන-චාමින්ද දිසානායක(සිරිකත පුවත්තේ පල කල ලිපිය)  විශේෂ තුතිය-සුසන්ත  දන්දෙනි ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *