හිංදු පුජකතුමා බුදු දහමට අපහස කර නැහැ -කාරණා නොදැන මත පල කරන්න එපා“ ඉඹුල්පේ විජිතවංශ හිමියෝ කියයි.

14341508_807324552735339_861468857_n

පංසලේ බන කියන කෝවිලේ ස්වාමි කෙනෙකු ිපිලිබදව ගෙවුන සතියේ අන්තර්ජලයේ “බෞද්ධ විරෝධි මාපියාවක් පිලිබදව දැන්විමක් “ පලවි තිබිනි .මේ මොහොත වන විට පොලිස්පති තුමාගේ අවධානයට යොමු වි තිබෙන එම දැන්විම පේස්බුක් සමාජ ජාල තුලද සෙයාර් වි තිබිනි . එම පලවි තිබෙන දැන්විමේ කාරණා අනුව සුලුපටු පුවතත් නොවන නිසා මේ පිලිබදව බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ සභාපති -තුඹගොඩ සුදර්ශනාරාම විහාරවාසි ඉඹුල්පේ විජිතවංශ හිමියන්ගෙන් විමසිමක් කලෙමු
.13522057_1560479040923433_3092742977193007546_n

“මේ ස්වාමි ගැන මා හොදට දන්නවා ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න ස්වාමින් වහන්සේලාත් මෙතුමා ගැන දන්නවා .මමත් දැක්ක වෙබ් අඩවියක මේ ස්වාමි පිලිබදව පලවි තියන පුවත .කිසිදු කාරාණාවක් හරිහැටි අවබෝද කරනොගෙන මෙවැනි දෙයක් සමාජයේ පතුරවා ලිම ගැන කනගාටු වෙනවා. ස්මාමිගෙන් කිසිසේත් බෞද්ධ විරෝධි දෙයක් සිදු වන්නේ නැහැ ආගමික සංහිදියාව ඇති කිරිමට හොද සංකේතයක් තමයි මෙතුමා .මෙතුමාගෙන් හෝ කාගෙන් හෝ බෞද්ධ විරෝධි දෙයක් වනවානම් ප්‍රෙද්ශයේ ස්වාමින් වහන්සේලා විදිහට අපි නිකා ඉන්නේ නැහැ .හිංදු ආගම ක කෙනෙක් බුදු දහම පිලිබදව මෙහෙම පැහැදිමකින් කතා කරනාවනම් අපි ආඩම්බර වෙන්න ඕනි .ඒ නිසා කලාපයේ ස්වාමින් වහන්සේලා විදිහට මෙවැනි අපහාසාත්මක මත පලවිම අපි හෙලා දකිනවා “
ශ්‍රි ලංකා අවිහිංසා වාදි සංගමයේ නිර්මාතෘ නිහාල් විජේරත්න මහතාටත් මේ පිලිබදව චෝදනා එල්ල වි තිබිනි “තනායම්පල “ නිහාල් විජේරත්න මහතාගෙනුත් මේ පිලිබදව විමසිමක් කලෙමු “  මේ ස්වාමි කතා කරන්නේ බුදු දහම මේ සංහිදියාව එතන වරදක් නැනේ .ස්වාමිගේ ජාතික සේවාව නොදැන වන දෙයක් නොවෙයි .මේක සංවිදානාත්මකව පහර ගැසිමේ වැඩක් -මම මේ පිලිබදව වගකිමකින් ප්‍රකාශයක් ඉතාම ඉක්මනින් ඔයාලට ලබා දෙන්නම් “13686589_1569493013355369_3586438786624883725_n

තමන් පිලිබදව යන ප්‍රචාරය පිලිබදව අප කල විමසුමකදි සබරගමුපලාත් සර්ව ආගමික නායක මහේන්ද්‍ර ෂර්මා ස්වාමි පුජකතුමා පැවසුවේ මෙවැනි අදහසකි .බෞද්ධ ජනතාව බෞද්ධ ස්වාමින් වහන්සේලා මට කවදාවත් එරෙහි වෙලා නැහැ .මේ ප්‍රදේශයේ බෞද්ධ ස්වාමින් වහන්සේලා බෞද්ධ ජනතාව මා ගැන දන්නවා -විවිධ ප්‍රදේශවල ධර්ම දේශනා වලට මට ආරාධනා ලැබෙනවා .ඒ සෑම ධර්ම දේශනාවකදිම මම බුදු දහමේ නිර්වානය පිලිබදව දේශනා කරනවා .බෞද්ධ හිංදු ආගමික සංහිදියාව ගැන මා කතා කරනවා ඒක විය යුතු දෙයක් නිසා -මෙවැනි පලයක් නොමැති දේ වලින් මගේ ගමන නතර කරන්න බැහැ .එම දැන්විම පිලිබදව මම පොලිස්පති තුමා හමුවි කතා කලා එතුමාගේ අධික්ෂණ්‍ය යටතේ විමර්ශනයක් යන නිසා මම ඒ පිලිබදව කතා කරන්නේ නැහැ 1936192_1546732222298115_442294538757535903_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *